ව්‍යාපාර අධ්‍යයනය පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සංයුතිය හා ප්‍රශ්න රටා ආදර්ශ ප්‍රශ්න 15 ක් මඟින් සාකච්ඡා කිරීම.
මෙවර 2020 උසස්පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ පාඨමාලාවේ ආරම්භක පියවර මෙලෙසින් ඔබ අතට පත්කරමු. Acceta Education වෙතින් මෙය නොමිලයේ පිරිනමන අතර පහත සාකච්ඡා කිරීම් මේ හරහා සිදුකර ඇත.
Course Curriculum
ව්‍යාපාර අධ්‍යයනය විභාග ප්‍රශ්න ව්‍යූහය හඳුන්වා දීම. | |||
BSR1-001 වාස්තවික ප්‍රශ්ණාවලිය | 00:00:00 | ||
BSR1-001 වීඩියෝ විවරණය | 00:00:00 |
183 STUDENTS ENROLLED