මෙම උසස් පෙළ ගිණුම්කරණය බහු වර්ණ හා කෙටි ප්රශ්න විවරණය නමවන කොටස 2020 උසස් පෙළ විභාගයට පෙනී සිටින ගිණුම්කරණය හදාරන දරුවන් වෙනුවෙන් Acceta Education වෙතින් පිරිනමයි.
මෙහි පලවන බහුවරණ ප්රශ්න ඉරිදා මව්බිම පත්තරයෙන් ද ඔබට ලබාගත හැක. පවතින තත්වය හමුවේ 2020 විභාගයට පෙනී සිටින ගිණුම්කරණ හදාරන දරුවන් වෙනුවෙන් මෙම පටමලාව නිපදවා ඇත. සෑම ප්රශ්නයක්ම ගැඹුරෙන්ම අසංක නිරෝෂණ මහතා විසින් පැහැදිලි කරනු ලැබේ.
Course Curriculum
උසස් පෙළ බහුවරණ හා කෙටිප්රශ්න විවරණය | |||
ACCR1 – 009 බහුවරණ හා කෙටිප්රශ්න | 00:00:00 | ||
ACCR1 – 009 වීඩියෝ විවරණය | 00:00:00 |
1 STUDENTS ENROLLED