මෙම උසස් පෙළ ගිණුම්කරණය ප්රශ්නෝත්තර විග්රහය පළමු කොටස 2020 උසස් පෙළ විභාගයට පෙනී සිටින ගිණුම්කරණය හදාරන දරුවන් වෙනුවෙන් නොමිලේ Acceta Education වෙතින් පිරිනමයි. මෙහි පලවන බහුවරණ ප්රශ්න ඉරිදා මව්බිම පත්තරයෙන් ද ඔබට ලබාගත හැක. පවතින තත්වය හමුවේ 2020 විභාගයට පෙනී සිටින ගිණුම්කරණ හදාරන දරුවන් වෙනුවෙන් මෙම පටමලාව නිපදවා ඇත. සෑම ප්රශ්නයක්ම ගැඹුරෙන්ම අසංක නිරෝෂණ මහතා විසින් පැහැදිලි කරනු ලැබේ.
Course Curriculum
ප්රශ්නෝත්තර විග්රහය | |||
ACCR2-001 ප්රශ්න | 00:05:00 | ||
ACCR2 – 001 වීඩියෝ විවරණය | 00:00:00 |
173 STUDENTS ENROLLED